ඔන්න මන් කියන්න යන්නේ ඊයේ නිකුත් උන අලුත්ම ෆිල්ම්ස් දෙකක් ගැන..නිකුත් උනා කීවේ නෙට් එකට බලන්න පුලුවන් හොද කොපි එකක් දැන්මෙ ඊයෙ..එකක් තමයි world war z .එක Action
|
Adventure
|
Horror වර්ග වලට දන්න පුලුවන් ෆිල්ම් එකක්..IMDb වලට අනුව නම් 7.2ක අගයක් ලබා ගෙන තියෙනවා..මේ චිත්‍රපටය පාදක කරගෙන තියෙන්නේ 2006 වර්ශයේ Max Brooks විසින් රචිත World War Z නවකතාව පාදක කරගෙන තමයී
මෙහි ප්‍රධාන චරිතය කරන්නෙ සුපිරි නළු Brad Pitt විසින්. එහෙනම් ඔයාලත් බලන්නකෝ මන් ලික්කුවක් දන්නම්..ආ තව එකක් ෆිල්ම්ස් වලින් බානවට වැඩිය ඩිරෙක්ට් ලින්කු තියෙනවා නම් ගොඩක් ලෙසියී.ඔන්න එහෙනම් එහෙම එකක්
http://www.300mbfilms.com/world-war-z-2013-unrated-cut-brrip-750mb
මම දැන් කියන්න යන්නෙ බෙහෙවින් ජනප්‍රිය වුනු kick Ass චිත්‍රපටයේ දෙවන කොටස ගැන..
සුපුරුදු පරිදි මෙහිදීත් Kick Assගේ චරිතය සඳහා Aaron Taylor Johnson සහ Hit Girlගේ චරිතය සඳහා Chloë Grace Moretz විසින් රංගනයේ නිරත වනවා.කට්ටිය පලවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා.බලලා නැති කට්ටියට මන් එකේ ලින්කුවකුත් දෙන්නම්කෝ එහෙනම්. http://kickass.to/kick-ass-2010-720p-brrip-x264-700mb-yify-t6056197.html.
මේ ෆිල්ම් එක ගැන කියනවනම්, Action | Comedy | Crime යන ගොඩවල් වලට දාන්න පුලුවන්.IMDb එකට අනුව නම් 7.2ක් ලබාගෙන තියෙනවා.විනඩි 103 පුරා දිවෙන මෙම ෆිල්ම් එක නිකුත් උනේ නම් අගෝස්තු 16 වෙනිදා..තවමත් නිකුත් වෙලා තියේන්නෙ එකක් විතරයි.ඒ උනාට ඒක ගොඩක් හොද තත්වෙක තියෙනව කියල කියන්න පුලුවන්..එහෙනම් කට්ටිය මෙකත් බාගෙන බලන්න.
http://kickass.to/kick-ass-2-2013-720p-webrip-700mb-t7806207.html
ලන්කාවේ නෙට් එකේ ස්පීඩ් එක අනුව නම් ෆිල්ම් බානවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක්...ඩිරෙක්ට් ලින්කු තියෙනවා නම් විනාඩි 10න් වගේ ෆිල්ම් එකක් නෙට් එකෙන් ගන්න පුලුවන්.ටොරට් වලින් ගන්නවා නම් ඉතින් මාර වෙලාවක් තමයි යන්නේ..මම නම් ඔය කොයි ක්‍රමෙන් හරි ෆිල්ම් එකක් ගන්න යන්නේ උපරිම විනාඩි 12ක් වගේ තමයි..ඒ කොහොමද කියලා ඉස්සරහට පොස්ට් එකක් දන්න හිතන් ඉන්නෙ...ගොඩක් හදිස්සි කෙනෙක් ඉන්නව නම් මැස්ජ් එකක් දාන්න...එහෙනම් හැමෝටම ජය වේවා....

0 comments:
Post a Comment