Tuesday, September 10, 2013




අපේ යාළුවෝ හැමොටම ආයුබෝවන් එහෙනම්..කොහොමද ඔයාලගෙ වැඩ කටයුතු..පසුගිය මගේ පොස්ට් වලට රිප්ලයි එව්ව හැමොටම ස්තුතියි..මන් අද කියන්න යන්නේ අපේ මේ පුන්චි සිරි ලංකාවේ PTC කරන ගොඩක් අයට වැදගත් වෙන සහ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන අයට වැදගත් වෙන නිවුස් එකක්.. සල්ලි කියක් හරි සාක්කුවේ දා ගන්නනෙ මේ site වල පැය ගානක් Adz click කරන්නේ..ඒ ගන්න සල්ලි අපේ ලංකාවට ගෙන්න ගන්න එකනෙ ඊට වඩා අමාරු වැඩේ..ලංකාවට Paypal Payza support කරන්නෙ නැනේ..ඉතින් සල්ලි ගන්න විදියක් නැ.ඒත් මන් දැන් කියන්න යන්නේ අපිටම ගැලපෙන අපේම site එකක් ගැන.ඒකේ නම තමයි CashBuxClix..මේ site එකේ අපිට වටින වැදගතම දේ තමයි EASYCASH වලින් සල්ලි ලෙසියෙන්ම ගන්න පුලුවන් කම..මේකේ මුලින් register වෙන අයට වාසි ගොඩක් තියෙනවා..මං CashBuxClix වල Banner එකක් මගේ බ්ලොග් එකේ උඩින්ම දාලා තියෙනවා..මේක කරන්න කැමති අය ඉන්නවා නම් අදම කරන්න පටන් ගන්න..එක දවසකට විනඩි 10 ක් click  කොරල Phone එකට රෙලොඅඩ් එකක් දාගන්න උනත් බැරියැ නේද යාළුවනේ...



0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!