Friday, September 13, 2013

මං ඔයාලට කලින් පෝස්ට් එකකින් කිව්වා මතක ඇතිනේ ඔනේම ෆිල්ම් එකක් සදහා Direct  ලින්කු දෙන්නම් කියල..ඉතින් ගොඩාක් කට්ටිය ඉල්ලලා Email කරල තිබුන.ඉතින් එහෙම ඉල්ලන ෆිල්ම්ස් වලට මන් හැකි ඉක්මනින් ලික්කු ලබා දුන්නා..එක ලින්කු ලබා ගත්ත අය දන්නවා අතිනෙ..නමුත් මට තියෙන ගැටළුව තමයි සමහරක් අය ෆිල්ම්ස් සෙට් පිටින් එවන්න කියල තිබුනා..ප්‍රායොගිකව හිතලා බැලුවොත් එක එහෙම කරන්න අමාරු වැඩක් නොවැ..ඉතින් මන් එ කස්ටියට කෝමද Direct ලින්කු generate කර ගන්නෙ කියල කියල දුන්නා.ඒත් තාමත් ෆිල්ම්ස් සෙට් පිටින් දෙන්න කියල එවනව.එක කරන්න බැ.මං මැජික් එකකින් මේ වැඩෙ කොරන්නෙත් නැ නොවැ..මේක කරන්නෙ කොමද කියලා තාමත් දන්නෙ නැති කට්ටිය ඉන්නවා නම් මගේ පරන පොස්ට් බලන්න..එත් ෆිල්ම්ස් එකක් නැත්නම් දෙකක් ඉල්ලන යාළුවන්ට නම් දෙන්න පුලුවන්..Email-youronlinefilmsfree@gmail.com

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!