Wednesday, August 28, 2013

කොහොමඩ අලුත්ම ෆිල්ම් ලේසියෙන්ම ඩව්න්ලොඩ් කරගන්නෙ.........

අද මන් ඔයලට කියන්න යන්නෙ ෆිල්ම් බාගන්න සුපිරි වෙබ් එකක් ගෙන...මෙකෙන් ෆිල්ම් එකක් ගන්න යන්නෙ මිනිත්තු 10 විතරය්..බලන්නකො ඔයලත් ලොග් වෙල මන් බොරුඩ කියන්නෙ කියාලා.මේ වෙබ් එකේ ෆිල්ම් බානකොට පාස්ව්ඩ් එකක් ඉල්ලනව. එකට වෙබ් එකේ නම ඩෙන්ට..ඉට පස්සෙ ඩන්ලොඩ් ලින්කු සෙට් එකක් එනව..ආආ මට අමතක උනානෙ කියන්න..එකට සමාවෙන්න ඔනෙ..මෙකෙ ෆිල්ම් එක කොටස් 3 හෝ 4ට තියෙන්නෙ.ඉතින් 7zඉප් වගේ සොෆ්ට්වෙයාර් එකක් ඩාලා ෆිල්ම් එකේ කොටස් ඔක්කොම එකට එක්ස්ක්‍රෑට් කරන්න වෙනව..ඉට පස්සෙ හොද සබ් එකක් හොයා ගෙන ෆිල්ම් එක බලන්න පුලුව්න්..සින්හල සබ් ඔනෙනම් මෙල් එකත් එක්ක කියන්න.මම එවන්නම් ෆ්‍රී වෙලවක නම්..වෙන අව්ලක්ක් තියෙනවනම් එකත් කියන්න..මන් ඩන්න ඩෙයක් නම් උඩව් කරන්නම්..ඔක්කොටම ජය වේවා එහෙනම්...........

Add caption

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!