බිහිසුණු යුද්ධයක අවසානය කුමක් වේවිද?
ඔන්න එහෙනම් මං ෆිල්ම් එකත් අරගෙන ආවා. ..මේ පාර මං තොර ගත්තේ Action | War කියන ගොඩට දාල තියෙන ෆිල්ම් එකක්.IMDb එකට අනුව නම් මේක නිකුත් වෙන්න තිබුනේ නම් නොවැමබර් මාසේ..නමුත් දැනටමත් හොද කොපියක් නෙට් එකට දාලා තිබුන නිසා තමයි මගේ දෙවෙනි එක විදියට මේක කරන්න ගත්තේ..
හරි මං කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මේ ෆිල්ම් එක පටන් ගන්නේ යුධ අගලක සටනකට සුදානම් වන සෙබළ කණ්ඩායමක් එක්ක,ඊට පස්සේ ලොකු සටනක් යනවා.එකේදී ගොඩක් සෙබළුන් මරණයට පත් වෙනවා.ඔතර් තමයි මේකේ කතා නායකයා.සටනෙන් පස්සේ සටනට එකතුඋන කට්ටියගෙන් තුන් දෙනයි ඉතුරු වෙන්නේ.එයාල තමයි සාජන් මේජර් ඔතර්,කෝප්රල් රිච් සහ සාමාන්‍ය සෙබලෙක් වන ඔලේරි..ර්ච්ගේ කකුල කැඩෙනවා.ඔතර් ගේ බිරිද තම ග්‍රේස් කියන්නේ..එයාට වෙනත් මිනිහෙක් ගෙන් මේ අතරේ දරුවෙක් ලැබෙන්න ඉන්නවා.පස්සේ ඒ දරුවාව නැති කර ගන්න තමයි එයා හදන්නේ.මෙම ෆිල්ම් එකේදී යුදිධයේ තියෙන කටුකත්වය,අමානුෂික බව ගොඩක් හොදින් පැහැදිලි වෙනවා.බලන්නම ඕනේම ෆිල්ම් එකක් කියලා තමයි මං නම් හිතන්නේ.
ග්‍රේස් ළමයට මොකද කරන්නේ? ඔතර් අනිත් දෙන්නත් එක්ක බේරෙනවද?අන්තිමට මොකද වෙන්නේ?මේ ටික දැන ගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම් වෙනවා.එහෙනම් හැමෝටම ජය පතනවා.....
????????????
ReplyDelete