Saturday, October 5, 2013

ඔන්න යාලුවනේ මාත් හා හා පුරා කියලා උපසිරසි කරන්න පටන් ගත්තා.පටන් ගත්තා කිව්වට දැන් සතියක් විතර ඇති කරන්න පටන් අරන්.අද තමයි මගේ බ්ලොග් එකට දාන්න හිතුවේ...උපසිරසි එක්ක ෆිල්ම් බලනවා වගේ නෙමේ මේක හදන්න ගියාම..හිතන තරම් ලේසි වැඩක් නෙමේ...කොහොම හරි කමක් නැහැ එන්න මේ පැත්තට,ඇවිත් අලුත්ම ෆිල්ම්ස් වල සිංහල උපසිරසි බාගෙන රස විදින්න...වෙලාව තියෙන වෙලාවට මේක දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා...එහෙනම් මං ගියා.


Comments
1 Comments
Facebook Comments by Tricks Lanka

1 comment:

  1. The King Casino - Atlantic City, NJ | Jancasino
    Come on in worrione the ventureberg.com/ King Casino for fun, no https://jancasino.com/review/merit-casino/ wagering requirements, delicious dining, and enjoyable gri-go.com casino gaming all at 출장샵 the heart of Atlantic City.

    ReplyDelete

Subscribe to RSS Feed Follow me on Twitter!