Thursday, August 29, 2013

  එන්න තියෙන අලුත් චිත්තරපටි.......

 ඔන්න දැන් මන් කියන්න යන්නෙ ෆිල්ම් බලන අයට වැදගත් වෙන ඉස්සරහට එන ෆිල්ම් සෙට් එකක් ගැන....කොහොමත් ඇමරිකවෙ ෆිල්ම් එක රිලීස් වෙලා අපිට බලන්න වෙන්නෙ මාස තුනක් විතර ගියාට පස්සෙනෙ.මන් ඇමෙරිකව ගැන කීවෙ අනිත් රට වලින් එන ෆිල්ම් කලින් බලන්න පුලුවන් කියල නම් නෙමේ.අපි ඉතින් ගොඩක්ම බලන්නෙ ඇමරිකන් ෆිල්ම්ස් නෙ..හොඳට හිට් උන ෆිල්m එකක් එන්න නම් මාස තුනක් යනවා..ෆිල්ම් එක රිලිස් උන දවසෙත් එකෙ කොපි එනව..එවා ඉතින් කැමරා කොපි තමා..ආ තව එකක් ෆිල්ම් එක රීලීස් උන දවසෙ ඉදලා කැමරා කොපියෙ ඉදලා බ්ලුරේ කොපි එක වෙනකම් නෙට් එකට ෆිල්ම් එකේ ටොරන්ට් එn පිලිවෙලක් තියෙනවා.
    CamRip-TS-DvdScrRip-WebRip-DvdRip-BlueryRip
 මෙකේ අව්ලක් නැතුව බලන්න පුලුවන්  WebRip ඉඩල තමයි.ඉට කලින් එව්ව ඒ තරම් හොදට පෙන්නෙ නැ.හරි මන් ඩාන්නම් ඉස්සරහට බලන්න පුලුවන් හොද ඇක්ෂන් ෆිල්ම් ට්‍රෙලර් ටිකක්..


 1.After Earth - Release date - may 31


   

2.Man of the Steel - Release date - june 14





3.White House Down-release date - jun 28





4.World War Z - release date - jun 21




5.The Wolverine - release date - july 26


6.Pacific Rim release date 12th July





 7.Mortal Instruments City of Bones - Release  Aug 23




 8.Red 2 - Release date-Aug 2




9. 2 Guns -Release date - Aug 2




10.The Lone Ranger - Release date - July 3






0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!