Thursday, August 29, 2013


මේපාර මන් කියන්න යන්නෙ උපසිරැසි සමග TV එකෙන් ෆිල්ම්ස් බලන්නෙ කොහොමද කියල..දැන් USB ගහන්න පුලුවන් TV තීයෙන නිසා ගොඩක් අය ඉස්සර වගේ DVD වලින් ෆිල්ම්ස් බලවා අඩුයි..pen drivers තමයි use කරන්නෙ.ඒ උනාට sub එක ට්ව් එකෙ දුවන්නෙ නැනෙ.ඉතින් sub එක්ක ෆිල්ම්ස් බලන්න ඔනෙ නම් ෆිල්ම් එක convert කර ගන්න වෙනවා.ඒකට ගැලපෙන softwear ඒකක් ගැන තමා මේ කියන්න යන්නෙ.එක කොහොමද කරන්න ඕනේ කියලත් කියන්නම්..

 Boilsoft Video Converter

http://extratorrent.com/torrent/2988635/Boilsoft+Video+Converter+3.02.8+%2BKey+%5Bdriftstar%5D.html  මෙතනින් බා ගන්න..

 1. බාගෙන ඉන්ස්ටොල් කරගන්න.ඉට පස්සෙ රේජ්ස්ටර් කර ගන්න       ඕනේ.නැත්නම් water mark එකක් එනවා..



2  ඉට  පස්සෙ Add කියන එක click  කරලා ඔයාට බලන්න ඕනේ ෆිල්ම් එක තොර ගන්න ඕනේ.



3 දැන් පහල දකුණු පැත්තෙ කෙරවලේ තීයෙන තැනින් උපසිරැසි ෆයිල් එක එකතු කර ගන්න..


4.අන්තිමට convert කියන බට්න් එක ඔබන්න..



0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!