Friday, September 13, 2013



1. After earth

අපේ යාළුවන්ට ලගදිම බලන්න්න පුලුවන් අලුත් ෆිල්ම් දෙකක් ගැන තමයි කියන්න යන්නෙ..පලමු වැන්න after earth..Will Smith සහ පුත් තමයි ප්‍රධාන චරිත කරන්නෙ.මේක නිකුත් උනේ නම් පසුගිය මැයි 31 වැනිදා..අපිට ලබන සතිය වෙනකොට හොඳ කොපියකින් බලන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා.

2 Man of steel



 IMDb හි 7.6ක අගයක් ගත් man of steel නිකුත් උනේ නම් ජුනි 14 වෙනිදා..නමුත් මේ ෆිල්ම් එකේ R6 කොපි එකක් තමයි තවමත් torrentz වල තියෙන්නෙ..නමුත් ලබන සතිය වෙනකොට හොද කොපියක් නිකුත් වෙයි කියල හිතන්න පුලුවන්..එහෙනම් මේකත් බලන්න අපේ යාළුවෝ ලැස්ති වෙල හිටියොත් තම හොඳ...

                           


 

Comments
1 Comments
Facebook Comments by Tricks Lanka

1 comment:

  1. ස්තුතියෝ දැනුවත් කලාට

    ReplyDelete

Subscribe to RSS Feed Follow me on Twitter!