Saturday, September 14, 2013


The Hangover චිත්තර පටි මාලාවේ තුන්වන කොටස ගැන තමයි කියන්න යන්නෙ.කලින් කොටස් දෙකම බැලුව මතක ඇතිනේ..පසුගිය මැයි 23වැනිදා නිකුත් වු මෙය කොමඩි ෆිල්ම් එකක්..වැඩි කතා ඔනේ නැ කස්ටිය බාගෙනම බලන්නකො..කලින් ෆිල්ම්ස් දෙකේ ලින්කුත් ඔන්න මන් දැන්ම මොකද ඒ දෙක බලපු නටි යාළුවොත් ඉන්න නිසා..

 

The Hangover Part III-  http://extratorrent.com/torrent/3217657/The+Hangover+Part+III+2013+DVDRip+XviD-S4A.html

The Hangover Part II-http://kickass.to/the-hangover-2-2011-dvdrip-xvid-maxspeed-t5915478.html

The Hangover-http://kickass.to/the-hangover-2009-unrated-720p-brrip-x264-mr-kickass-t5423123.html


0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!