Friday, September 20, 2013

කොහොමද යාලුවනේ,මේ ටිකේ වැඩ ටිකක් තිබුන නිසා පොස්ට් එකක් දාන්නත් බැරි උනා.දාන්න දේවල් නම් ගොඩක් තියෙනවා.අද මං කියන්න හදන්නේ,jason statham කියන සුපිරි ක්‍රියාදාම නළුවාගේ අලුත්ම ෆිල්ම් එක ගැන.මේක action,thriller කියන වර්ග වලට තමයි දාලා තියෙන්නේ.නිකුත් වෙන්න තියෙන්නේ නම් නොවැමබර් 17 වැනිදා,ඒ කියන්නේ අපිට බලන්න නම් තව ටික කාලයක් බලන් ඉන්න වෙනවා.මේකේ jason ට අමතරව  ,කියන නළු නිලියෝ රගපානවා.එහෙනම් කට්ටිය සිංහල උපසිරසි එක්කම එක බලන්නකෝ.හැමෝටම ජය,මං කැපුනා එහෙනම්.....


0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!