Saturday, September 14, 2013

ආයුබොවන් හැමොටම...ඔයාලා ගොඩක් කැමති වෙයි මේ සිංදු ටික බලන්න නම්.විශේෂයෙන්ම හින්දි ෆිල්ම්ස් බලන්න කැමති කස්ටිය..ඔක්කොටම ඉස්සෙල්ල බලලා ඉන්නකෝ...මේ ටික  ඇරගෙන බැලුවට නම් කමක් නැ.පස්සෙ මට නම් බනින්න එපා DATA ටික ඉවර උනා කියල නම්..එකටත් මං ලඟ ගොඩක් හොඳ විසදුමක් තියෙනවා..එකත් ලගදිම කියන්නම්....

1. Satyagraha-Release date-30 August 2013


2. Zanjeer - Release date - 6 September 2013

  
3. Phata Poster Nikla Hero -Release date 20 September 2013






4. Besharam - Release date- 2 October 2013








5. Boss - Release date -16 October 2013





කොහොමද පිස්සු හැදෙනවා නේද සින්දු ටික බැලුවාම..එහෙනම් හැමොටම ජය..

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!