Saturday, September 14, 2013

 
ඔන්න මම ආයෙත් සුපිරි ෆිල්ම් එකක එකක් අරගෙන ආවා.ඔයාලට මතක ඇතිනේ මේකෙ පලමු කොටස 2011 දී තිරගත උනා..මේක නිකුත් වීමට තියෙන්නෙ නම් නොවැ 08 වැනිදා. මෙය Alan Taylor ගේ අධ්‍යක්ෂණයක්. Chris Hemsworth, Natalie Portman, Christopher Eccleston වගේ සම්මානනීය නළු නිළියෝ රැසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මේක ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ  ඉතා හොද අගයක් ගනී කියාල හිතන්න පුළුවන්..




0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!