Friday, August 15, 2014


ඔන්න මම ආයෙමත් සිංදුවකට උපසිරැසි අරගෙන ආවා. (2010)දී නිකුත් වූ  Anjaana Anjaani එකේ Tujhe Bhula Diya සිංදුව තමයි මේ.

ගීතය
Tujhe Bhula Diya

ඇතුලත් චිත්‍රපටිය
Anjaana Anjaani(2010)

අධ්‍යක්ෂනය
Siddharth Anand

සංගීත අධ්‍යක්ෂනය
Vishal-Shekhar

ගායනය
Mohit Chauhan
Shekhar Ravjiani
Shruti Pathak


මම හිතුවට වැඩිය ඔයාලගේ ප්‍රතිචාර ලැබෙන නිසා මගේ යාළුවොත් මේ වැඩේට හවුල් කරගන්න හිතුවා. මේකත් ඒ වගේ එකක් තමයි. බලන්නකෝ කොහොමද කියලා. සංගීතය රස විදින්න භාෂාව දැන ගැනීම අවශ්‍ය නොවුණත් සැබෑ අර්ථය එක්ක නරඹන විට තවත් රසයක් විඳින්න පුළුවන් වේවි කියලා හිතනවා. කියන්න තවත් මොනවද කරන්න ඕනේ දේවල් කියලා. කාලය ලැබෙන හැටියට ඒ දේවල් ගැන සලකා බලන්නත් අපි සුදානම් ඔන්න. එහෙනම් අපි ගියා!!!




Anjaana Anjaani (2010) ෆිල්ම් එකේ සිංහල උපසිරැසි අවශ්‍ය නම් මෙතැනින් ගන්න.






0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!