Sunday, September 15, 2013



යාලුවනේ.මෙන්න සුපිරි අවසථාවක් නොමිලේ ඉන්ටනෙට් යන්න.මම පොඩි සොෆ්ට්වෙයාර් එකක් හොයාගත්ත.ඉතින් කතා කොර කොර ඉන්නේ නැතිව කියලම් ඉන්නම්කෝ.මම කිව්වෙ මමම හොයා ගත්ත එකක් නෙමේ මේක..වෙබ් සයිට් එකකින් තමයි මාත් හොයා ගත්තේ..බොරු පුරාජේරු කියන්න ඔනෙ නැනෙ මන් ම හොයා ගත්ත කියලා.ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.මේකෙදි වෙන්නෙ වෙන ප්‍රොක්සි සර්වර් එකකට අපි කනෙක්ට් වෙලා ඒක හරහා ඉන්ටනෙට් යන එක තමයි.මේකෙදි සතයක් වත් වියදම් වෙන්නෙ නැති එක තමයි වැදගත්ම දේ.

අපිට මේක කරන්න ඕන වෙන්නෙ දැනට සක්‍රීය මට්ටමේ තියෙන Hutch පෙර ගවුම් සිම් එකක් විතරයි.නමුත් සිම් එකේ මුදල්  අවම හෙවත් 0 වශයෙන් පවතිනවා නම් වඩාත් හොදයි.ඒකට හේතුව සල්ලි තියෙනවා නම් ඒවා ඉබේම කැපෙන්න පුලුවන් නිසා.අපි මේක කරන්න හදන්නෙ පුන්චි software කෑල්ලක් යොදාගෙන.     
  
එහෙනම් මෙතනට කොටලා බා ගන්නකො මුලින්ම..

 මේක Install කරන්නවත් කිසිම දෙයක් කරන්න ඔනේ වෙන්නෙනැ..බාගෙන මුලින්ම  එක්ස්ට්‍රැක්ට් කරලා open කරන්න.ඊට පස්සෙ ඔයාලගෙ හච් සිම් එක වෙනදා වගේ  connect කර ගන්න.. .ඊට පස්සෙ දැන් තමයි බාගත්ත බාන්ඩෙන් වැඩක් ගන්න යන්නේ.දැන් software එක ඕපන් කරගන්න.එතකොට පල්ලෙහා විදියට වින්ඩෝ එකක් ඒවි.මෙක ඕපන් වී තත්පර 10ක් හෝ විනාඩියක් ඇතුලත කාලයක් ගතවන විට පහත ආකරයට Status හි Successfully Connected To Server වශයෙන්  පෙන්නන්න ඔනෙ..



connect උනාට පස්සෙ Internet Explorer එක ඉබේම open වෙන්න ඔනෙ.ඊට පස්සෙ ඒකෙන් ම හරි වෙනත් browser එකකින් හරි නෙට් එකේ රවුම් ගහන්නයි තියෙන්නෙ..නියමයි නේද ?????
Comments
1 Comments
Facebook Comments by Tricks Lanka

1 comment:

Subscribe to RSS Feed Follow me on Twitter!