Thursday, September 5, 2013

අපි හැමෝම කැමති නේ ස්පීඩ් එකෙන් ඕනෙම දෙයක් බාගන්න..එත් torrent වලින් බානව නම් හොදට සිඩ් තියෙන torrent එකක් හොයා ගන්න වෙනවා.එහෙම හොයා ගත්ත කියමුකො..එක u torrent වලට හරි Bit torrent දාලා උපරිම ස්ප්ඩ් එක එනකොට විනාඩි 10 ක් විතර යනවා..Direct ලින්කු තියෙනව නම් IDM එකෙන් ලේසියෙන්ම බාගන්න පුලුවන්..ඒ උනාට ලින්කු හොයා ගන්න තියෙන්නෙ අලුත් files වල විතරයිනෙ.ඉතින් පරන මොකක් හරි ගන්න ගියාම තමා දවල් තරු පේන්න ගන්නෙ.නමුත් ඕනෙම file එකකට torrent නම් ලෙසියෙන්ම හොයා ගන්න පුලුවන්.මන් කියන විදියෙන් 700Mb ෆයිල් එකක් බාන්නම යන්නේ විනාඩි 10යි.මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් ලොග් වෙලා free account එකක් හදා ගන්නකෝ......

http://www.yur.me/

account එක හදාගත්තට පස්සෙ කරන්න තියෙන්නෙ තමන්ට ඕනේ කරන torrent ෆයිල් එක ඒකේ Magnant Link එක හරි Download කරගත්තු . Torrent File
එක drop the torrent file into this page කියන Box එකට Drag & Drop කරන්න.

 ඉට පස්සෙ torrent  ෆියිල් එක සයිට් එකට catch කරන්න පටන් ගන්නවා.මේකට නම් විනඩි 5 ක් වගේ යයි..catch උනාට පස්සෙ ෆයිල් එකට අඩාල ෆයිල්ස් ඔක්කොම පෙන්නවා.තමන්ට ඔනේ ෆයිල් එක විතරක් බාගන්න පුලුවන්..එහෙනම් කස්ටිය කොරල බලන්නකෝ..

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!