Wednesday, September 4, 2013

ඔන්න එහෙනම් මන් කියන්න යන්නේ අපිට ලඟදිම බලන්න පුලුවන් වෙන සුපිරිම සුපිරි හින්දි ෆිල්ම් එකක් නොවැ..මන් නම් සැහෙන කලෙක ඉදලා තමයි මේ ෆිල්ම් එක බලන්න ඉන්නෙ.එත් එතින් තවමත් හොද කොපි එකක් අවේ නැනෙ නොවැ..තවමත් තීයෙන්නෙ DVDScr එකක් තමා.හැබැයි තව සතියකින් නම් බලන්න පුලුවන් වෙනවා ෂුවර්..ආපු ගමන් තියෙන හොදම ලින්ක් එක දෙන්නම්කො..

කොයිකටත් කට්ටිය trailer එක බලලා ඉන්නකෝ..එකෙන් ෆිල්ම් එක ගැන හොද අදහසක් ගන්න පූලුවන්..




දැන් ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්කො..2013 මැයි 31 නිකුත් උන මේ සලරුව විනාඩි 139 පුරා දිව යන්වා.ප්‍රධාන චර්ත කරන්නෙ අපි කව් රුත් දන්න දීපිකා අක්කයි රන්බීර් මල්ලියි තමයි..මෙයලා ගෙන ඉතින් කාටවත් විස්තර කියන්න ඕන නැනෙ නේද..ඉන්දියවේ විතරක් නෙමේ මේ අපේ පුන්චි ලන්කාවෙත් මේ අය ගොඩක් ජනප්‍රියයි නොවැ..IMDb එකට අනුව නම් 6.4ක අගයක් ලැබිල තියෙනවා.මට තේරෙන හැටියට නම් මේකට මීට වඩා අගයක් ලැබෙන්න ඕනෑ.
ඒ වගේම මේ ෆිල්ම් එකේ නියම සින්දු ටිකක් තියෙනවා..බලලම ඉන්නකෝ...

                                    
 


මේ සින්දු සෙට් එකම දාලා එක සොන්ග් එකක් හදලා තියෙනව..එකට කියන්නෙ නම් Mashup කියලා.කෝකටත් එකත් බලන්නකෝ..මට නම් එක මරේ මරු...එහෙනම් මම දැනට නැවතුනා..ජය හැමෝටම......


 

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!