Saturday, November 16, 2013



ඔන්න මම තවත් වැඩක් පටන් ගන්න යන්නේ යාළුවනේ..මම බයිස්කෝප් එකේ  උපසිරැසි දානවා .ඒක දැන් ගොඩක් සෙට් එකක් දන්නවා..මං දැන් තව වැඩක් කරන්න යන්නේ..උපසිරැසිය ලේසියෙන් බා ගත්තට ෆිල්ම් එක එහෙම ලේසියෙන් ගන්න අපහසුයි.ටොරන්ට් වලින් බාන්න ගියාම පැය ගානක් යනවා.ඒක නිසා මම දෙන ෆිල්ම්ස් වලට ඩිරෙක්ට් ලින්කු දෙන්න හිතුවා.හොදයි නේද?ඔයාලා ඒකට කැමති වෙයි කියලා හිතනවා.700MB ෆිල්ම් එකක් විනාඩි 15ක් වගේ ඇතුළත ගන්න පුළුවන්.මගේ ෆිල්ම්ස් වලට අමතරවත් දෙන්න ඇහැකි..ඒකට දැනට wsameerachathuranga@gmail.com යන මගේ ඊමේල් ලිපිනයට පණිවිඩයක් එවන්න.පස්සේ මිට වඩා ලෙහෙසි ක්‍රමයක් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා.මේ දෙන ලින්කුවල ගැටළු තියේනම් ඒවත් මා වෙත යොමු කරන්න.

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!