Thursday, August 7, 2014




ඔන්න මම මේ අගෝස්තු මාසේ 15 වැනිදා නිකුත් වෙන්න තියෙන ඒ කියන්නේ ඉන්දියාවේ නිදහස් දවසේ  නිකුත් වෙන්න තියනසිත්තම ගැන තමයි ඔයාලට කියන්න හදන්නේ. Singham (2011) විදියට මේකේ පළමු දිගහැරුම නිකුත් උණා ඔයාලට මතක ඇතිනේ. පළමු එකේ වගේම මේකේ ඉන්නෙත් සුපිරි නළු අජේ දේව්ගන්. කරීනා තමයි අවානි ගේ චරිතයට පණ දෙන්නේ. වසරේ හොඳම ෆිල්ම් එකක් වෙයි කියලා කියන්න ඇහැකි. Chennai Express වලින්පස්සේ Rohit Shetty ගේ අධ්‍යක්‍ෂණය. ඔහු මේ වෙනකොටත් Golmaal 4 එකත් කරනවා කියලා නිවේදනය කරලා තියෙනවා.



  1. එහෙනම් මම යනවා. ඔයාලගේ අදහස් උදහස් මා හට මාගේ මුහුණු පොත හරහා දන්වන්න. එතකොට මේ වැඩේ මිට වැඩිය හොඳට කරගෙනයන්න ඇහැකි වේවි.හැමෝටම සුබ දවසක්!!!!!!
 







0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!