Thursday, August 7, 2014



හැමදාම ෆිල්ම් වලටම උපසිරැසි කර කර ඉඳලා හරියන්නේ නැහැනේ, වෙනසකටත් එක්ක ඔන්න මම කිව්වා වගේම හින්දි සලරුවක පුර්ව ප්‍රචාරක පටය සහ සිංදු සෙට් එක සිංහල උපසිරැසි එක්ක අරගෙන එන්නයි හදන්නේ.මේක නිකුත් වෙලා තියෙන්නේ ජූනි 20 වැනිදා. ඒ කියන්නේ ළඟදීම බලා ගන්න පුළුවන් වේවි.ඔයාලා ආසාවෙන් බලපු Housefull (2010), Housefull 2 (2012) කරපු Sajid Khan ගේ වැඩක් තමයි මේකත්.. එහෙනම් ඉතින් කියන්න දෙයක් නැහැනේ. නේද?  රංගන දායකත්වය ගැන කියනවා නම් Saif Ali Khan, Ritesh Deshmukh, Bipasha Basu, Tamannaah Bhatia, Esha Gupta තමයි ඉන්නේ. ඒ අය ගැන වෙන වෙනම ඔයාලට කියන්න අවශ්‍ය නැහැනේ.

 මුලින්ම එහෙනම් පුර්ව ප්‍රචාරක පටය බලල ඉන්නකෝ.



දැන් බලමු සිංදු ටික වෙන වෙනම.


1.
Song Title:  Caller Tune
Singers:      Neeraj Shridhar, Neeti Mohan
Music:         Himesh Reshammiya
Lyrics:         Sameer Anjaan
Star Cast:    Saif Ali Khan, Riteish Deshmukh,                                                  Kapoor,    Tamannah Bhatia, Esha Gupta, 
                    Bipasha Basu 
Music
    Label:     Zee Music Company



2.
Song Title:  Piya Ke Bazaar
Singers:      Himesh Reshammiya, Shalmali Kholgade, 
                    Palak    Muchhal
Music:         Himesh Reshammiya
Lyrics:         Shabbir Ahmed
Star Cast:    Saif Ali Khan, Riteish Deshmukh, Ram Kapoor,     
                    Tamannah Bhatia, Esha Gupta, Bipasha Basu
Music 
    Label:      Zee Music Company





3.
Song Title: Look Into My Eyes
Singers:     Ash King, Neeti Mohan
Music:        Himesh Reshammiya
Lyrics:       Sameer Anjaan
Star Cast:  Saif Ali Khan, Riteish Deshmukh, Ram 
                   Kapoor,Tamannah Bhatia, 
                   Esha Gupta, Bipasha Basu
Music
    Label  :   Zee Music Company



4.
Song Title: Barbaad Raat
Singers:     Sanam Puri, Shalmali Kholgade
Music:        Himesh Reshammiya
Lyrics:        Mayur Puri
Star Cast:   Saif Ali Khan, Riteish Deshmukh, Ram Kapoor, 
                  Tamannah Bhatia, Esha Gupta, Bipasha Basu
Music
   Label:      Zee Music Company




 හරි එහෙනම් මම යන්නයි මේ හදන්නේ, මේ වැඩේ ගැන මොකද කට්ටිය කියන්නේ කියලා මට දන්වන්න ඔන්න, අපි ගියා දැනට. මේ වගේ වෙනස් වැඩකින් ආයේ මුණගැහෙමු නෙහ්. හැමෝටම ජය පතනවා. සුබ දවසක්!!!
Comments
2 Comments
Facebook Comments by Tricks Lanka

2 comments:

  1. පට්ට වැඩක් නේ කරලා තියෙන්නේ....

    ReplyDelete
  2. නියමයි මල්ලියෝ

    ReplyDelete

Subscribe to RSS Feed Follow me on Twitter!