අපි හැමෝම වගේ සැහෙන කාලයක් එනකම් බලන් හිටිය ෆිල්ම් එකක් තමයි මම අද අරන් ආවේ.. IMDb මීටරේට අනුව 6.4 ක අගයක් ලැබිලා තියෙන මේ ෆිල්ම් එක නිකුත් උනේ පසුගිය ජුනි 28 වැනිදා. Channing Tatum සහ Jamie Foxx ගේ සුපිරි රංගනය මේ ෆිල්ම් එක බලන ඔයාලාට බලා ගන්න පුළුවන්.. Independence Day ,2012 , 10,000 BC වගේ සුපිරි ෆිල්ම් අධ්‍යක්ෂණය Roland Emmerich විසින් තමයි මේ ෆිල්ම් එකත් කරලා තියෙන්නේ.
මේ සබ් එකේ ලයින් 2000 කට ආසන්න ගානක් තියෙනවා..මට කලින් ලයි 300ක් විතර ලැබුණු නිසා ටිකක් ලේසි උණා..ක්‍රියාදාම ෆිල්ම් එකක් නිසා ඇක්ෂන් එකේම සබ් එක කරගෙන ගියා..එකයි ටිකක් ඉක්මට දෙන්න පුළුවන් වුනේ.ඒත් ගොඩක් ඉක්මනට නම් නේම්.....මේකේ කතාව නම් මට කියන්න දෙයක් ඉතුරු වෙලා නැතුව ඇති..මොකද හැමෝම වගේ මේක ගැන දාන්න නිසා...ඇමරිකාවේ ධවල මන්දිරය කියන්නේ ලෝකයේ උපරිම ආරක්ෂාවක් දීලා තියෙන ගොඩනැගිල්ලක්.නමුත් ත්‍රස්තවාදීන් එම ආරක්ෂාවත් බිදගේන ඇතුළු වෙනවා.පස්සේ ඇමෙරිකානු ජනාධිපතිතුමාත් ඔවුන්ගේ යටතට ගන්නවා.සෑහෙන්න ඇක්ෂන් තියෙන ෆිල්ම් එකක්..එක හුස්මට බලන්න පුළුවන්..එහෙනම් බලන්න..හැමෝටම ජය....
ෆිල්ම් එක සහ උපසිරැසි මෙතනින් ගන්න...
0 comments:
Post a Comment