කොහොමද කස්ටිය...ඔන්න මම තව අළුත් වැඩක් කරන්න කියලා හිතුවා.ඔයාලට දැන් එන හැම හොඳ ෆිල්ම් එකක්ම සිංහලෙන් බලන්න පුළුවන්.ඒ වගේම ඉස්සරහට එන්න තියෙන හොඳ ෆිල්ම් වල ට්‍රේලර් වලටත් සිංහල සබ් ලැබෙනවා.දැන් මම කරන්න හදන්නේ එන්න තියෙන හින්දි ෆිල්ම්වල සිංදුවලට සිංහල සබ් දාන්න.මොකද කියන්නේ කස්ටිය.හොඳයි නේද වැඩේ..මුලින්ම මම වැඩේ කොහොමද කියලා බලන්නත් එක්ක,මම අද සිංහල සබ්දෙන Jayantabhai Ki Luv Story ෆිල්ම් එකේ Hai Na සිංදුවට සබ් එකක් හැදුවා..කොහොමද කියලා ඔයාලා බලලම කියන්න.ඔයාලගේ අදහස් පහත තියෙන ඊමේල් එකටහරි,ෆේස්බුක් එකට හරි එවන්න.
Thursday, November 28, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment