ඔන්න මම ලඟ ලඟම තවත් සලරුවක් අරගෙන
එන්නයි සුදානම.මේක නම් Horror | Thriller එකක්, නිකුත් උනේ පසුගිය
අප්‍රියෙල් 17 වැනිදා. IMDb එකට අනුව 6.3 ක අගයක් ලැබිලා තියෙනවා. කතාව ගැන
ටිකක් කියන්නම්, සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා
තියෙන්නේ.රට ඕස්ට්‍රේලියාව. මික් ටේලර් කියලා මනුස්සයෙක් ඉන්නවා,මනුස්සයට
විදේශීය සංචාරකයක් පෙන්නන්න බැහැ. මාරාන්තික තරහක් තියෙන්නේ. රුට්ගර් සහ
කත්රිනා සංචාරයක් සඳහා මික් ඉන්න ප්‍රදේශයට යනවා. එහිදී මුළින්ම රුට්ගර්ට
මැරුම් කන්න වෙනවා.නමුත් කත්‍රිනාව බේරා ගන්න පෝල් නම් තරුණයෙක් ඉදිරිපත්
වෙනවා.ෆිල්ම් එක ඇතුලේ ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනක් යනවා. ඒ පෝල් මික්
ගෙන් බේරෙන්න ලැබෙන එක අවස්ථාවක්..ඔයාලා හිතනවද ඔහුට නිවැරදි පිළිතුරු දීලා
පැන ගන්න පුළුවන් වෙයි කියලා?? ඇයි මේ මික් මේ විදියට ඝාතන කරන්නේ?? බලන්න
ඔයාලම ප්‍රශ්ණ ටිකට පිළිතුරු හොයා ගන්න.
Thursday, May 8, 2014
Subscribe to:
Post Comments (Atom)
අපේ බ්ලොග් සින්ඩියට ඔබේ බ්ලොග් අඩවියත් එක්කරගන්න.ලින්ක් එක මෙතැනින්.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/