Wednesday, August 6, 2014




ඔන්න මම ටික වෙනස් වැඩක් කරන්න කියල හිතුවා.. ඇත්තටම මේක මේ ඉස්සෙල්ලම නම් නෙමේ කරන්න හදන්නේ, දැනට මාස අටකට කලින් වගේ උත්සාහ කළා. නමුත් යූ ටියුබ් එකෙන් මම සබ් දාලා අප්ලෝඩ් කරන සිංදු බ්ලොක් කළා..ඒ සිංදුව වල හිමිකාරත්වය දරණ ආයතන හිතුවද දන්නේ නැහැ අපි මෙතන මොකක් හරි වංචාවක් කරගෙන යනවා කියලා..මට හිතෙන්නේ නම් එහෙමයි.. බලමු නෙහ් ආයෙත් කොරල.. :)  :) . මම දැනගත්ත විදියට නම් සමහර ආයතන එහෙම කරන්නේ නැහැලු.. ඒත් තවම දන්නේ නැහැ ඒ මොනවද කියල? බලමු නෙහ් වැඩක් හරියන්න හරි වරදින්න හරි මොනා හරි කරන්න එපැයි.

මම කලින් කරපු එක සිංදුවක් තියෙනවා යූටියුබ් එකේ.. ඒක බලන්නකෝ එතකම්..

ඔයාලගේ අදහස් වෙනදා වගේම මගේ විද්‍යුත් තැපෑල. සහ මගේ මුහුණු පොත ට යොමු කරන්න.







0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!