Sunday, August 24, 2014


න්න මම ටික දවසකට පස්සේ ඉංග්‍රීසි ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි හදන්නේ. නිකුත් උනේ නම් දැනට දවස් දෙකකට කලින්. Bruce Willis, 50 Cent එහෙමත් ඉන්නවා.
කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් එහෙම පෝල් ගේ දුව පැහැර ගැනීමකට ලක් වෙනවා. පෝල් කියන්නේ කලින් මැරයෙක් වෙලා ඉඳලා ඕමාර් එක්ක ඇති වූ ප්‍රශ්ණයක් නිසා ඒ දේවල් වලින් ඈත් වෙලා වාහන කාර්මිකයෙක් විදියට ජිවත් වෙන කෙනෙක්, බිරිඳ පිළිකාවක් හැදිලා මැරිලා. ඕමාර් එක්ක ප්‍රශ්ණ ඇති වෙලා අවුරුදු 20 ක් ගෙවිල්ලා ගිහිල්ලා. පෝල් ගේ දුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. පරණ පලිය ගන්න ඕමාර් දුවව පැහැර ගන්නවා. දුවව බේරා ගැනීමේ මෙහෙයුමක් තමයි තියෙන්නේ.
යන්න කලින් කියන්න දෙයක් තියේ, මම හිතන් හිටියේ රුපවාහිනි කතා මාලා වලට සබ් දාන්නේ නැහැ කියලා. නමුත් දැන් හිතෙනවා කරන්න කියලා. මොකද කරන්න තරම් අළුත් ෆිල්ම් නැති නිසාත් තියෙන එව්වා කරන්න කට්ටිය ඉන්න නිසාත් තමයි මේ තීරණය ගත්තේ. දැනට කරන්නේ මොකක්ද කියලා එහෙම හිතුවේ නැහැ. කට්ටිය කැමති දැනට සබ් දෙන්නේ නැති රුපවාහිනි කතා මාලාවන් තියෙනවා නම් දැනුම් දෙන්න කියන ගමන් මේ යන්නයි හදන්නේ. තවත් එකකින් හමුවෙමු එහෙනම්. හැමෝටම සුබ දවසක්!!!!

 සිංහල උපසිරැසි මෙතැනින් ගන්න.



0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!